Thursday, October 29, 2026
Homeදේශීයඔරුවක් පෙරළී දැරියන් තිදෙනෙකු අතුරුදන්

ඔරුවක් පෙරළී දැරියන් තිදෙනෙකු අතුරුදන්

සූරියවැව මහවැලිකඩආර වැවේ ඔරුවක් පෙරළීමෙන් දැරියන් තිදෙනකු අතුරදන්ව ඇති බව වාර්තා වෙනවා.

මෙම ඔරුවෙහි පුද්ගලයින් 8 දෙනෙකු ගමන් කර ඇති අතර ඔරුව පෙරළීමෙන් පුද්ගලයින් 5 දෙනෙකු දිවිබේරා ගෙන ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි පිරිසක් වන අතර අතුරුදන්වූ දැරියන් තිදෙනා වයස අවුරුදු 10 ,16 සහ 18 යන වයස්සීමා වල පසුවන අය බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

READ:   යාලට වාර්තාගත විදේශිකයින් පිරිසක් (PHOTO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්