Monday, September 28, 2026
Homeදේශීයවිරෝධතා පාගමනක පැමිණි කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට

විරෝධතා පාගමනක පැමිණි කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට

අත්අඩංගුවට ගෙන සිටින අරගලයේ ක්‍රියාකාරීන් නිදහස් කරන ලෙස ඉල්ලා කළුතර ප්‍රදේශයේ සිට කොළඹ දක්වා පා ගමිනින් පැමිණී කාන්තාවන් දෙදෙනෙකු පානදුර ගොරකාපොළ ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශාල පොලිස් බාධකයක් යොදමින් පොලිසිය විසින් මෙම කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන් දෙදෙනා ගල්කිස්ස සහ බොරැල්ල ප්‍රදේශයේ පදිංච්කරුවන් වන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

READ:   ප්‍රබල භූ කම්පනයක් හට ගනී - ජපානය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්