file
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ නෙදර්ලන්තය අතර අද පැවැත්වෙන තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ඔවුන් පළමුව පන්දු යැවීමට තීරණය කළා.
ඒ අනුව පළමුව පන්දුවට පහරදෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 07ක් අවසනයේ කිසිවෙකු නොදැවී ලකුණු 34ක් ලබා ගෙන සිටිනවා.
මේ අතර සිම්බාබ්වේ හා අමෙරිකා එක්සත් ජනපදය කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ කාසිය වාසිය දිනූ අමෙරිකානු කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…