Tuesday, September 29, 2026
Homeදේශීයක්‍රිකට් ආයතනයෙන් දන්සැලක්..

ක්‍රිකට් ආයතනයෙන් දන්සැලක්..

ශ්‍රී ලංකා සහ අයර්ලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (16) ගාල්ලේදී ආරම්භ වනවා.

35,000කට අධික සංඛ්‍යාවකට එකවර තරගයක් නැරඹීමේ පහසුකම සහිත ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට පැමිණෙන ප්‍රේක්ෂකයින්ට ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමකින් තොරව නොමිලේ තරග නැරඹීමේ පහසුකම ලබාදෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (15) නිවේදනය කළා.

දෙරට අතර ටෙස්ට් තරග 2ක් පැවැත්වීමට නියමිතයි.

අතර දෙවන තරගයත් ගාල්ලේදී පැවැත්වෙනවා.

READ:   ගොවීන් සඳහා නොමිලේ ඩීසල්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්