Wednesday, September 9, 2026
Homeදේශීයඋණුසුම් කාලගුණ ගැන තවමත් අවධානයෙන් ඉන්න..

උණුසුම් කාලගුණ ගැන තවමත් අවධානයෙන් ඉන්න..

දිවයිනට බලපා ඇති අධික උණුසුම් කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඉන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ, බස්නාහිර, දකුණ, නැගෙනහිර, උතුරු මැද පළාත් මෙන්ම කුරුණෑගල, කිලිනොච්චි, වව්නියා, සහ මුලතිව් දිස්ත්‍රිකවලටයි.

එම පළාත්වල මිනිස් සිරුරට දැනෙන උණුසුම, අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

READ:   රනිල් යනු අර්බුදයේ කොටස්කරුවෙක් - හරිනි අමරසූරිය
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්