දේශීය

BREAKING NEWS: අළුබදුන කාන්තා ශූරතාව ඕස්ට්‍රේලියාව දිනා ගනී..

අළුබඳුන කන්තා ටෙස්ට් තරගාවලිය ලකුණු 89කින් ජය ගැනීමට ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සියලු දෙනා දැවී පළමු ඉනිම සදහා ලකුණු 473ක් රැස් කළා.

ඊට පිළිතුරු වශයෙන් සිය පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 463ක් ලබාගත්තා.

යළි දෙවන ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියාව සියලු දෙනා දැවී ලකුණු 257 ක් ලබාගත්තා.

එහිදී දෙවනි ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කාන්තා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 178 ක් පමණයි.

ඒ අනුව මෙවර 2023 අළුබදුන කාන්තා ටෙස්ට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත් වණ.

ඒ ලකුණු 89 කින් එංගලන්තය පරාජය කරමින්.

file

Recent Posts

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

11 hours ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

23 hours ago

“ඉන්දිරා පිළිකා භාරය නිර්මාණය කරන්නට මූල බීජය වූ කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා”

සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…

3 days ago

අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කරයි

සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…

4 days ago

Sharing Buddhist Teachings Through Social Media and AI: The Journey of Udarsha Udakara

By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…

4 days ago