file
ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ නෙදර්ලන්තට එරෙහි තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ තඩුලු 06ක් දැවී ලකුණු 374ක් රැස් කළා.
එහිදී සුවිශේෂී ඉනිමක් ක්‍රීඩා කළ Nicholas Pooran පන්දු 65 කින් ලකුණු 104ක් රැස් කළා.
මීට අමතරව Brandon King. ලකුණු 76 ක් (81) රැස් කළා.
ඒ අනුව ජයග්‍රාහණය සඳහා ලකුණු 375ක ඉලක්කයක් හබා යෑම සඳහා පිටියට පිවිස සිටින නෙදර්ලන්ත කණ්ඩායම කිසිවෙකු නොදැවී මේ වන විට ලකණු 42 ක් ලබා සිටිනවා.
තරගයේ පන්දුවාර 6ක් අවසන්ව තිබේ.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…