අමෙරිකානු ඩොලර් මිලියන මිලියන 500ක අරමුදලක් ලබා දීම සඳහා ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුව අතර එකඟතාවකට පැමිණ තිබේ. එම මුදල්…
යටත් විජිත සමයේ දී ශ්‍රී ලංකාවෙන් රැගෙන ගිය උරුමයන් නැවත මෙරටට ලබා ගැනීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමට නිලධාරී කමිටුවක්…
බැංකු පනත සංශෝධනය කිරීමට තීරණය කර තිබේ. 1988 අංක 30 දරන බැංකු පනත හඳුනාගෙන ඇති සංශෝධන ඇතුළත් කරමින් සංශෝධනය කිරීම…
සියළු සූදූ ක්‍රීඩා ක්‍රියාකරුවන්ට බලපාන පරිදි සූදූ ක්‍රීඩා නියාමනය කිරීම සඳහා සූදූ ක්‍රීඩා නියාමන කිරීමේ අධිකාරිය ස්ථාපනය කිරීම සඳහා ඉදිරිපත්…
ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන මූලිෂ වටයේ අවසන් තරගය අද (27) පැවැත්වෙනවා. ඒ ස්කොට්ලන්තය…
ගාලු මුවදොර (Galleface) පිටියේ රැඳී සිටින යාචකයින් හම්බන්තොට, රිදියගම පිහිටි සමාජ සේවා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ස්ථානගත කිරීමට තීරණය කර තිබෙනවා. වරාය,…
ආගමික නිදහස අහිමි කිරීම සහ ආගමික කරුණු විකෘති කිරීම වැළැක්වීම සම්බන්ධයෙන් නෛතික විධිවිධාන හඳුන්වාදීම සදහා, ඒ පිලිබඳව කරුණු අධ්‍යනය කර…
යුනෙස්කෝ සංවිධානය විසින් "මහාවංශය " ලෝක මතක ලේඛන උරුමයක් ලෙස නම් කර තිබෙනවා. කිපූ. 6 වන සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ…
2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ලොව වටා ප්‍රදර්ශනය කිරීමේ චාරිකාව දර්ශනික ආකාරයෙන් ආරම්භ කර තිබේ. ලොව වටා සිටින ලක්ෂ සංඛ්‍යාත…
කඩවත ප්‍රදේශයේ ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය ව්‍යාජ ලේඛන සකස් කිරීමේ මධ්‍යස්ථානයක් පොලිසිය විසින් සෝදිසි කර ඇත. කැනඩා රටෙහි අධ්‍යාපන වීසා ලබාදෙන…
පොල්ගහවෙලදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව තිබෙනවා. ඒ, කොළඹ කොටුව සිට අනුරාධපුර බලා ධාවනය වූ තැපැල් දුම්රියයි. නමුත් ඒ හේතුවෙන් දුම්රිය…