දේශීය

2023 ක්‍රිකට් ලෝක කුසලානය ඉහළ අභ්‍යාවකාශයට

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ලොව වටා ප්‍රදර්ශනය කිරීමේ චාරිකාව දර්ශනික ආකාරයෙන් ආරම්භ කර තිබේ.

ලොව වටා සිටින ලක්ෂ සංඛ්‍යාත ක්‍රිකට් රසිකයන්ට ලෝක කුසලානය දැක බලා ගැනීමට මින් අවස්ථාව සැලසේ.

මෙවර ක්‍රිකට් ලෝක කුසලානය ඉන්දියාවේ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයට ගෙන ඒමට පෙර පෘථිවියේ සිට අඩි 120,000ක් ඉහළට ගෙන ගොස් තිබේ.

ගෝලාකාර බැලූනයක් මගින් කුසලානය අභ්‍යවකාශය වෙත ගෙන ගොස් 4K කැමරා යොදාගනිමින් කුසලානයේ විශ්මය ජනක ඡායාරූප රැසක් ගෙන ඇත.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය දරන ඉන්දියාව ඇතුළු රටවල් 18ක ක්‍රිකට් ලෝලින් වෙනුවෙන් පෞද්ගලිකව කුසලානය දැක බලා ගැනීමට ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.

file

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

1 day ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

1 day ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

2 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

2 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

5 days ago