file
ඇහැලියගොඩ ප්‍රදේශයේ දී බස්රථ අනතුරක් සිදුව තිබෙනවා.
අද (26) උදෑසන රත්නපුර – කොළඹ මාර්ගයේ, පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය අසල සිදුවූ මෙම අනතුරින් පුද්ගලයින් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇත.
පෞද්ගලික බස් රථයක් ලිස්සා යෑමෙන් මෙම අනතුර සිදුව තිබේ.
මාර්ගයේ ලිස්සා ගොස් ඇති බස්රථය තවත් බස්රථයක පිටුපස ගැටී ඇති අතර එහිදී එම බස් රථය නවතා තිබූ යතුරුපැදියක හා වෑන් රථයක ගැටී අනතුර සිදුව ඇත.
තුවාලකරුවන්ගෙන් 5 දෙනෙකුගේ තත්වය බරපතළ බව වාර්තා වෙනවා.
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…
බන්ධනාගාරවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීමේ විශේෂ…