Sunday, September 13, 2026
HomeදේශීයBREAKING NEWS: ඇහැලියගොඩ බිහිසුණු අනතුරක්

BREAKING NEWS: ඇහැලියගොඩ බිහිසුණු අනතුරක්

ඇහැලියගොඩ ප්‍රදේශයේ දී බස්රථ අනතුරක් සිදුව තිබෙනවා.

අද (26) උදෑසන රත්නපුර – කොළඹ මාර්ගයේ, පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය අසල සිදුවූ මෙම අනතුරින් පුද්ගලයින් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇත.

පෞද්ගලික බස් රථයක් ලිස්සා යෑමෙන් මෙම අනතුර සිදුව තිබේ.

මාර්ගයේ ලිස්සා ගොස් ඇති බස්රථය තවත් බස්රථයක පිටුපස ගැටී ඇති අතර එහිදී එම බස් රථය නවතා තිබූ යතුරුපැදියක හා වෑන් රථයක ගැටී අනතුර සිදුව ඇත.

තුවාලකරුවන්ගෙන් 5 දෙනෙකුගේ තත්වය බරපතළ බව වාර්තා වෙනවා.

READ:   තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමෙන් විශේෂ විමර්ශනයක්..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්