file
ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සත්කාරක සිම්බාබ්වේ සහ අමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම අතර පැවති තරගය ලකුණු 304 කින් ජය ගැනීමට සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා.
එය එක්දින තරගයක කණ්ඩායමක් වාර්තා කළ දෙවන වැඩිම ලකුණු පරතරය සහිත ජයග්‍රාහණය වෙයි.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06 ක් දැවී ලකුණු 408ක් රැස් කළා.
සිම්බාබ්වේ වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රිඩා කළ ෂෝන් විලියම් පන්දු 101 එකකදී ලකුණු 174ක් රැස් කළා.
Joylord Gumbie ලකුණු 78 ක් ලබාගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අමෙරිකානු කණ්ඩායම පන්දුවාර 25යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කළේ ලකුණු 104 ක් පමණ යි.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…