Thursday, September 10, 2026
Homeක්‍රීඩාසිම්බාබ්වේ වාර්තා ගත සුපිරි ජයක් ලබයි.

සිම්බාබ්වේ වාර්තා ගත සුපිරි ජයක් ලබයි.

ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සත්කාරක සිම්බාබ්වේ සහ අමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම අතර පැවති තරගය ලකුණු 304 කින් ජය ගැනීමට සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා.

එය එක්දින තරගයක කණ්ඩායමක් වාර්තා කළ දෙවන වැඩිම ලකුණු පරතරය සහිත ජයග්‍රාහණය වෙයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06 ක් දැවී ලකුණු 408ක් රැස් කළා.

සිම්බාබ්වේ වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රිඩා කළ ෂෝන් විලියම් පන්දු 101 එකකදී ලකුණු 174ක් රැස් කළා.

Joylord Gumbie ලකුණු 78 ක් ලබාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අමෙරිකානු කණ්ඩායම පන්දුවාර 25යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කළේ ලකුණු 104 ක් පමණ යි.

READ:   විෂ මත්ද්‍රව්‍ය, අපරාධ, නවකවදය ගැන තොරතුරු දෙන්න පොලිසියෙන් විශේෂ අංකයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්