2022 ආසියානු විස්සයි විස්ස කුසලානය හිමිකරගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය සබ පැතුම් එක්කර තිබෙනවා. ආසියානු ක්‍රිකට්…
ශ්‍රී ලංකාව තරඟකාරී අපනයන වෙළෙඳපොළ කෙරෙහි අවධානය යොමු කරනවා - සමන්තා පවර් මහත්මිය හමුවූ අවස්ථාවේ ජනපති කියයි. ශ්‍රී ලංකාවේ දේශපාලන…
ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (11) ශ්‍රී ලංකාව සහ පාකිස්තාන කණ්ඩායම් අතර පැවැත් වීමට…
දෙවන එලිසබෙත් රැජිනගේ වියෝවෙන් චාල්ස් කුමරුන්, බ්‍රිතාන්‍යයේ ශාන්ත ජේම්ස් මාලිගයේ පැවති උත්සවයකදී තුන්වන චාල්ස් රජු ලෙස නිල වශයෙන් පත්කර ඇති…
ඊයේ (09) පස්වරුවේදී පොලිස් අත්අඩංගුවට පත් අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයකු වන ළහිරු වීරසේකර රුපියල් ලක්ෂ 2ක බැගින් වූ ශරීර ඇප 2…
කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල, රංවල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති…
එක්සත් රාජධානියේ දීර්ඝතම කාලයක් කිරීටය හෙබවූ දෙවැනි එළිසබෙත් රැජන පසුගිය බ්‍රහස්පතින්දා ස්කොට්ලන්තයේ බැල්මොරල්හිදී මිය ගියාය. 96 හැවිරිදි දෙවැනි එළිසබෙත් රැජන…
අද (10) සහ හෙට (11) දිනයන්හි විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව දැනුම් දෙනවා. නැවත ලබන සඳුදා…
විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩ විසූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ වෙත මහ ප්‍රජාපතී ගෝතමී ඇතුළු 500ක් කුල කාන්තාවන් තෙවන වරටත්…
සතොස හරහා අලෙවි කරන සහල්, පරිප්පු ඇතුළු භාණ්ඩවර්ග 7 ක මිල පහත දැමීමට තීරණය කර තිබෙනවා. එමෙන්ම අඩු ආදායම් ලාභී…
බ්‍රිතාන්‍ය දෙවන එලිසබෙත් රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පලකිරීම සඳහා සියලුම රාජ්‍ය ආයතන වල ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස ජනාධිපති…