බ්‍රිතාන්‍ය දෙවන එලිසබෙත් රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පලකිරීම සඳහා සියලුම රාජ්‍ය ආයතන වල ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දැනුම් දී තිබෙනවා.
ජනපතිගේ උපදෙස් මත රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එම්. එම්. පී. කේ මායාදුන්නෙ විසින් මේ බව නිවේදනය කර සිටියා.
බ්‍රිතාන්‍ය දෙවන එලිසබෙත් රැජින 1952-1972 කාලය තුළ ශ්‍රී ලංකාවේ අග රැජින වශයෙන් කටයුතු කර ඇති අතර පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍යයන් වල ප්‍රදානී තනතුර දරණු ලැබුවේ ද දෙවන එලිසබෙත් රැජින විසිනි.
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…