ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (11) ශ්‍රී ලංකාව සහ පාකිස්තාන කණ්ඩායම් අතර පැවැත් වීමට නියමිතයි.
මීට පෙර අවස්ථා 05 කදී ශ්‍රී ලංකාව ආසියානු කුසලානය දිනාගෙන ඇති අතර පාකිස්තානය අවස්ථා 02කදී ආසියානු කුසලානය ජයග්‍රහණය කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ වේලාවෙන් අවසන් මහ තරඟය අද රාත්‍රී 7.30 ට ඩුබායිහිදී ආරම්භ වීමට නියමිත වනවා.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…