සතොස හරහා අලෙවි කරන සහල්, පරිප්පු ඇතුළු භාණ්ඩවර්ග 7 ක මිල පහත දැමීමට තීරණය කර තිබෙනවා. එමෙන්ම අඩු ආදායම් ලාභී වතුකර ජනතාව ජීවත් වන ප්‍රදේශවල සතොස අලෙවිසැල් හරහා පාන් පිටි කිලෝවක් රුපියල් 310 කට අලෙවි කිරීමට කටයුතු කර ඇති බවයි එහි සභාපති පසඳ යාපා අබේවර්ධන සඳහන් කරන්නේ.
මිල අඩුකළ භාණ්ඩ හා නව මිල ගණන් පහතින්,
සුදු කැකුළු කිලෝවක් – 195 සිට 185 දක්වා
සුදු නාඩු කිලෝවක් – 198 සිට 194 දක්වා
රතු පරිප්පු කිලෝවක් – 460 සිට 429 දක්වා
සුදු සීනි කිලෝවක් – 298 සිට 279 දක්වා
හාල්මැස්සන් කිලෝවක් 1375 සිට 1350 දක්වා
මිල ගණන් පහළ දමා තිබෙනවා.
මීට අමතරව සුදුළුෑණු කිලෝවක් – 750 සිට 595 දක්වා සහ වටානා කිලෝවක් – 375 සිට 315 දක්වා ද මිල ගණන් පහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…