ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් එළඹෙන සති අන්තයේ දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට…
අරගලයේ ක්‍රියාකාරී සාමාජිකාවක වන ඊයේ (07) පොලිස් අත්අඩංගුවට පත් ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න අද (08) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත…
නව රාජ්‍ය අමාත්‍යවරුන් 37 දෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ අද (08) දිවුරුම් දෙනු ලැබුවා. එලෙස දිවුරුම් දුන් අමාත්‍යවරුන්ගේ නම් පහතින්,
අද (08) දිනයේදී නව රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් දිවිරුම් දීමට නියමිතයි. අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලය තුළ…
අද (08) දිනයේ විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිත ආකාරය මහජන උපයෝගිතා කොමිසම විසින් නිවේදනය කරනවා. එක් එක් කාලපයන් සඳහා විදුලිය…
අද (08) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව…
පාසැල් දරුවන්ගේ බෑග් පරීක්ෂා කිරීම ලබන සතියේ සිට ආරම්භ කළ යතු බව අධ්‍යාපන අමාත්‍යා සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. පාසැල් ළමුන් සතුව…
2021 වසරේ වාර්තා සළකා බලන විට මෙරට ළමා මන්දපෝෂණයේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. කොවිඩ්…
ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය මුදල් ප්‍රතිව්‍යුහගත කිරිමට අමෙරිකාව සහය හිමි වන බව අමෙරිකානු භාණ්ඩාගාර ලේකම්වරයා පවසනවා. පැරිස් ක්ලබ් මුලධර්ම…
දෙහිවල සත්වෝද්‍යානයේ සිටි ' කෙල්ල' නැමති අනුවර්ත නාමයෙන් හැදින්වූ අකිරා, ඩූමා, සහ ලියෝ යන පැටවුන් තිදෙනාගේ ව්‍යාග්‍ර මව මිය ගොස්…
හෝමාගම ගලවිලවත්ත පින්කෙත ප්‍රදේශයේදී දුම්රියට ගෙල තබා යුද හමුදා සෙබළෙක් සියදිවි හානි කරගෙන ඇතැයි හෝමාගම පොලිසිය පවසයි. අනතුරෙන් මියගිය පුද්ගලයාගේ…