ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය මුදල් ප්‍රතිව්‍යුහගත කිරිමට අමෙරිකාව සහය හිමි වන බව අමෙරිකානු භාණ්ඩාගාර ලේකම්වරයා පවසනවා.
පැරිස් ක්ලබ් මුලධර්ම වලට අනුකුලව සහ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ අමෙරිකාවේ නියෝජිත ආයතන සමග සම්බන්ධ වී ශ්‍රී ලංකාවට මුල්‍ය සහන ලබාදීම සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කරන බවයි ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…