Friday, September 11, 2026
Homeදේශීයශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අමෙරිකාවේ සහය

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අමෙරිකාවේ සහය

ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය මුදල් ප්‍රතිව්‍යුහගත කිරිමට අමෙරිකාව සහය හිමි වන බව අමෙරිකානු භාණ්ඩාගාර ලේකම්වරයා පවසනවා.

පැරිස් ක්ලබ් මුලධර්ම වලට අනුකුලව සහ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ අමෙරිකාවේ නියෝජිත ආයතන සමග සම්බන්ධ වී ශ්‍රී ලංකාවට මුල්‍ය සහන ලබාදීම සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කරන බවයි ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

READ:   උත්සව සමය වෙනුවෙන් විශේෂ වැටලීම් කණ්ඩායමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්