Thursday, September 17, 2026
Homeදේශීයසමන්තා පවර් ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට

සමන්තා පවර් ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් එළඹෙන සති අන්තයේ දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිත වන බව වාර්තා වනවා.

ඇය මෙරට රැදී සිටින දිනයන් තුළ දී ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය පිලිබඳව මෙරට බලධාරීන් සමඟ සාකච්ඡාවන් පැවැත්වීමට නියමිතව ඇති බව සඳහන් වෙනවා.


READ:   ප්‍රදේශ කිහිපයකට මි.මී.100ක තද වැසි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්