Tuesday, September 8, 2026
Homeදේශීයදමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරී සාමාජිකාවක වන ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න එළඹෙන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (08) නියෝග කර තිබෙනවා.

බත්තරමුල්ල, දියත උයනේ පැවති විරෝධතාවයක් නිමකර යන අවස්ථාවේ දී ජූලි 09 වනදා ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළුවීම සම්බන්ධයෙන් ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.


READ:   මැතිවරණ කල් යෑමට සීමා නීර්ණ කමිටුවේ බලපෑමක් නෑ - හිටපු මැ.කෝ මහින්ද දේශප්‍රිය (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්