දෙහිවල සත්වෝද්‍යානයේ සිටි ‘ කෙල්ල’ නැමති අනුවර්ත නාමයෙන් හැදින්වූ අකිරා, ඩූමා, සහ ලියෝ යන පැටවුන් තිදෙනාගේ ව්‍යාග්‍ර මව මිය ගොස් තිබෙනවා.
ව්‍යාග්‍ර ධේනුවගේ බෙල්ලේ ඇතිවූ දරුණු පිළිකා රෝගයක් හේතුවෙන් සත්වෝද්‍යානයේ පශුවෛද්‍යවරුන් සහ සත්ව අංශයේ කාර්ය මණ්ඩලය ඇයට ප්‍රතිකාර සිදුකරමින් සිටියදී ඇය මිය ගොස් ඇති බව දෙහිවල සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත පවසනවා.
ඇය චීනයේ ෂියැංජින් සෆාරි උද්‍යානයෙන් සත්ත්ව හුවමාරු වැඩසටහනක් යටතේ 2008 වසරේදී මෙරටට ලැබුණු අතර ඇය මිය යන විට ඇය 15 වන වියෙහී පසුවුණා.
සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු පශු වෛද්‍යවරුන් විසින් සිදු කිරීමට නියමිතයි.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…