විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩ විසූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ වෙත මහ ප්‍රජාපතී ගෝතමී ඇතුළු 500ක් කුල කාන්තාවන් තෙවන වරටත් පැමිණ ශාසන පැවිද්ද සඳහා අවසර ඉල්ලා සිටීම.
ආනන්ද හිමියන්ගේ දායකත්වයෙන් අෂ්ඨ ගරු ධර්ම පිලිගනිමින් කුල කාන්තාවන් සඳහා පැවිද්ද හිමි වීම ආදී ශාසනික වශයෙන් ඉතා වැදගත් කරුණු රැසක් සිදුවූ බිනර පුන් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.
The Ministry of Industry and Entrepreneurship Development has issued a special media clarification in response…
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති අසේල සම්පත් මහතා විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී, වගා…
මිනිසා සේම සතා සිව්පාවාද රැක ගැනීම රජයේ යුතුකම බවත් පනතට වඩා මහජනතාවට දැනෙන දේ කතා…
https://youtu.be/ddnNBBE0faE
බොරැල්ල, අගෝස්තු 07 – බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ ඊයේ (06) රාත්‍රියේ සිරකරුවන් 40 දෙනෙකු පමණ සම්බන්ධ…
චීන තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් – විදේශ අමාත්‍යාංශය තවමත් සලකා බලා නොමැති බව කියයි ඉදිරි වසර…