Saturday, September 26, 2026
Homeදේශීයබිනර පුන් පොහෝ දිනය අදයි

බිනර පුන් පොහෝ දිනය අදයි

විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩ විසූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ වෙත මහ ප්‍රජාපතී ගෝතමී ඇතුළු 500ක් කුල කාන්තාවන් තෙවන වරටත් පැමිණ ශාසන පැවිද්ද සඳහා අවසර ඉල්ලා සිටීම.

ආනන්ද හිමියන්ගේ දායකත්වයෙන් අෂ්ඨ ගරු ධර්ම පිලිගනිමින් කුල කාන්තාවන් සඳහා පැවිද්ද හිමි වීම ආදී ශාසනික වශයෙන් ඉතා වැදගත් කරුණු රැසක් සිදුවූ බිනර පුන් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.

READ:   ශ්‍රී ලංකාව බංග්ලාදේශයේ ණයක් ගෙවන්න තීරණය කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්