කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල, රංවල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා.
මාර්ගයේ දකුණු දෙසට වන්නට ගමන්කළ වෑන් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදි 3ක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරින් යතුරු පැදි තුනෙහි ගමන් කළ පුද්ගලයන් 5 දෙනෙකු බරපතළ තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදි පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ, තුල්හිරිය හා වේයන්ගොඩ ප්‍රදේශවල පදිංචි 27 හැවිරිදි පුද්ගලයින් තිදෙනෙකුයි.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…