ජල බිල්පත් ගෙවීම් සිදුකර නොමැති පාසැල්වල ජල සැපයුම් අත්හිටුවීමට කටයුතු නොකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. එතුමා මේ බව…
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි අද පාර්ලිමේන්තුවේ දී අනාවරණයක් කළා. ඒ ආනයනය කිරීමට සූදානම්ව පවතින ග්‍රෝස් තොගයක් පිළිබඳවයි…
දුනු විදීම, වායු රයිෆල් සහ ටයිකොන්ඩෝ පුහුණුව නවක තරුණ තරුණියන් හට පුහුණු කරවීනේ අරමුණින් නව වැඩසටහනක් ජාතික යෞවුන් සේනාංකය මගින්…
නායයෑමේ අවධානම ඇති ප්‍රදේශයන් නම් කරමින් පෙර අනතුරු ඇඟවීමේ විශේෂ නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ඉදිරිපත් කර තිබෙනවා. ඒ…
ඉදිරි පැය 36ක කාලය සඳහා බලපවත්වන කාලගුණ අනාවැකිය අද (20) පස්වරු 4.00ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර තිබෙනවා. බස්නාහිර,…
විස්සයි විස්ස ලෝක කුසලානයේ පළමු වටයේ තීරණාත්මක තරඟයක් ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර අද (20) පැවැත්වුණා. තරඟයේ කාසිය වාසිය දිනා…
පුද්ගලයාට හිමිව ඇති ස්වෛරී අයිතියික් වන භාෂණයේ නිදහස නීතියේ සමීප කොටසක් බව ජනාධිපති නීතිඥ, නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් පවසනවා.…
නම – විතානගේ හේමපාල පෙරේරාපියා - රොමියෙල් පෙරේරාමව - නන්දා පෙරේරාසහෝදර , සහෝදරියන් – පස් දෙනයිඋපන් දිනය – 1942 – ඔක්තෝබර් 20 සීතල මීදුමෙන් වැසුණු…
2022 විස්සයි විස්ස ලෝක කුසලානයේ පළමු වටයේ ශ්‍රී ලංකාව සහභාගීවෙන අවසන් සහ තීරණාත්මක තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම…
2019 නොවැම්බර් මාසයේදී බදු ප්‍රමාණය අඩු කිරීම හේතුවෙන් ලැබීමට තිබූ අදායම 8.5%කට අඩුවීම නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය මෙරටට ලබා…
2022 විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ දෙවන තරඟය එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමඟ අද පැවැත්වුණා.…