ජල බිල්පත් ගෙවීම් සිදුකර නොමැති පාසැල්වල ජල සැපයුම් අත්හිටුවීමට කටයුතු නොකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. එතුමා මේ බව ප්‍රකාශ කර සිටියේ ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිවරයා සමඟ පැවති සාකච්ඡාවකට සම්බන්ධ වෙමින්.
ඒ අනුව ජල බිල්පත් ගෙවීම් සිදුකර නොමැති පාසැල් සඳහා ජල සැපයුම අත්හිටුවීමට ගෙන ඇති තීරණය නතර කර ඇති අතර ජල බිල්පත් නොගෙවා ඇති පාසැල් වල ජල බිල්පත් ගෙවීම සඳහා වැඩපිළිවෙළක් ඉදිරියේදි සකසන බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම හා රැඳවුම් නියෝගය යටතේ රඳවාගෙන…
රුපියල් මිලියන 501කට අධික මුදලක් වැයකරමින් පුළුල් කොට නව්‍යකරණය කරන ලද ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා…
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක Anura Tennekoon විසින් ඉන්දීය ක්‍රිකට් ක්ෂේත්‍රයේ අනාගත තරුවක් ලෙස සැලකෙන…
ඓතිහාසික කලා වැව ජලාශයේ පිටවාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය අද(16) ඇරඹේ. කලා වැව ජලාශයේ දොරටු රහිත වාන්…
මාස 6ට මරණ 24ක් – රෝගීන් 41,144ක් file ඩෙංගු වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානම…
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්වීම් ලද විශේෂඥ වෛද්‍ය එම්.කේ.සම්පත් ඉන්දික කුමාර මහතා…