2022 විස්සයි විස්ස ලෝක කුසලානයේ පළමු වටයේ ශ්‍රී ලංකාව සහභාගීවෙන අවසන් සහ තීරණාත්මක තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර අද (20) පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා කණ්ඩායම තරඟාවලියේ සුපිරි 12 වටයට පැමිණීමට නම් අද තරඟය ජය ගැනීම අනිවාර්ය වෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර පසුගිය තරඟය අතරතුරදී අබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට ලෝක කුසලානයේ ඉදිරි තරඟයන් අහිමි වූ අතර ඒ වෙනුවට කසුන් රාජිත සංචිතයට කැඳවීමට නියමිතයි.
අද තරඟයේ කාසිය වාසිය ශ්‍රී ලංකා කණ්ඩායම දිනාගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
ඒ අනුව ශ්‍රී ලංකාවේ වේලාවෙන් තරඟය තව සුළු මොහොතකින් ( පෙ.ව 9.30ට ) ආරම්භ වෙනවා.
මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…
"ලෝමෆානු (Loamaafaanu) තඹ සන්නස්වල ඇතැම් පරිවර්තන සහ ඒ පිළිබඳ පර්යේෂණ මත පදනම්ව, මුසල්මානුන් නොවූ, බුදුපිළිම…
වාරණාසි | 2026 ජූලි 27 බුද්ධාගමේ ඉතිහාසයේ අතිශය වැදගත් ස්ථානයක් වන ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ…
Varanasi, India | July 27, 2026 The Ancient Buddhist Site of Sarnath, one of the…
අද වන විට වී ගොවිතැන ඇතුළු කෘෂිකර්මාන්තයේ නියලෙන ජනතාව මහා කම්පනයකට ලක්ව අසාධාරණකම් රැසකට මුහුණ…
පිහිනුම් ක්‍රීඩාවේ සංවර්ධනය ඉලක්ක කර ගනිමින් සුගතදාස පිහිනුම් තටාකයේ වසර 25ක් පැරණි විද්‍යුත් කාල පද්ධතිය…