නායයෑමේ අවධානම ඇති ප්‍රදේශයන් නම් කරමින් පෙර අනතුරු ඇඟවීමේ විශේෂ නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව කලුතර, කෑගල්ල, නුවරඑළිය, රත්නපුර යන දිස්ත්‍රික්කයන්ගේ නායයෑමේ අවදානම් සහිත ප්‍රදේශ ලෙසත් එම ප්‍රදේශයන්වල පවතින නායයෑම් ස්බාවය අදාළ වර්ණ මගින් වෙන වෙනම සටහන් කර දක්වා තිබෙනවා.
කහ වර්ණය ( විමසිලිමත් ) , ඇම්බර් වර්ණය (අවධානය) ,රතු වර්ණය (ඉවත්වීම ) ලෙස සලකුණු කර ඇත.
අදාළ නිවේදනය පහතින්,
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්‍යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…