සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරඟ තුනකින් සමන්විත තරඟාවලියේ පළමු තරඟය ඊයේ (25) මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.…
ආගමික සිද්ධස්ථාන වලට පමණක් නොව සියලුම ස්ථාන සඳහා විදුලි බිල වැඩිකිරීමට සිදු වූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන…
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සම්බන්ධ ආරංච් මාර්ග පවසනවා. විභාග ප්‍රතිඵල…
අඩු ආදායම්ලාභී ආබාධිත පුද්ගලයන් සහ හඳුනා නොගත් වකුගඩු රෝගීන් 72,000 ක් සඳහා ලබා දෙන රුපියල් 5000 ක ජීවන ආධාරය එම…
ශ්‍රී ලංකාව සහ සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර මෙරට දී පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියේ පළමු තරඟය අද (25) මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී…
දිවංගත ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ 55 වන ගුණ සැමරුම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පස්වරුවේ කොළඹ නව නගර ශාලාවේදී…
ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කර තිබෙනවා. දසුන් ශානකගේ නායකත්වයෙන්…
භාණ්ඩ කිහිපයක ආනයන සීමා ලිහිල් කරමින් නව ගැසැට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව නොවැම්බර් 23 වනදා සිට ක්‍රියාත්මක වන…
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නොතේසි නිකුත් කර තිබෙනවා. මරණ දණ්ඩනය සඳහා නියම කර තිබ් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී…
ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපති ජූලී චන්ග් මහත්මිය සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතර හමුවක්…
මෙවර පාපන්දු ලෝක කුසලානයේ තවත් සුවිශේෂී තරඟයක් E - කාණ්ඩය යටතේ ජපානය සහ ජර්මනිය අතර ඊයේ පැවැත්වුණා. පාපන්දු ශූරයන් ලෙස…