මෙවර පාපන්දු ලෝක කුසලානයේ තවත් සුවිශේෂී තරඟයක් E – කාණ්ඩය යටතේ ජපානය සහ ජර්මනිය අතර ඊයේ පැවැත්වුණා.
පාපන්දු ශූරයන් ලෙස නම් දරා සිටින ප්‍රබල ජර්මනිය පරාජයට පත් කරමින් එම තරඟයේ ජය තමන් සතු කර ගැනීමට ජපානය ඊයේ සමත් වුණා.
ඒ ගෝල 2 – 1 ලෙස ප්‍රබල ජර්මනිය පරාජයට පත් කරමින්. ජපානය ජයග්‍රාහණය කරා රැගෙන ගිය Ritsu Doan සහ Takuma asano විසින් ගෝල වාර්තා කරණු ලැබුවා.
ජර්මනිය මීට පෙර පාපන්දු ලෝක කුසලානය අවස්ථා හතරකදී ජයග්‍රාහණය කර ඇති අතර තවත් අවස්ථා හතරකදී පාපන්දු ලෝක අනුශූරතාව දිනා ගෙන තිබෙනවා.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…