සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඌව සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවර එළිය දිස්ත්‍රික්ක වලත් තැනින් තැන වැසි හෝ…
"මේන් ෂෙෆ් ෆයිව් " නැමති අතිසුඛෝපභෝගී නෞකාව අද ( 29) අලුයම ලංකාවේ කොළඹ වරයාට පැමිණ ඇති බව වාර්තා වෙනවා. විදේශිකයන්…
2023 වසරේ සිට උසස් පෙළ විභාගය සඳහා අයදුම්කරන පාසැල් ළමුන් සඳහා 80%ක පාසැල් පැමිණීම අනිවාර්ය වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.…
ඉදිරි දින 03 තුළ මෙරට සියලුම ප්‍රදේශ ආවරණය කරමින් ගොවීන් සඳහා භූමිතෙල් නිකුත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති අධ්‍යක්ෂ කීර්ති…
මහව සිට යාපනය දක්වා ගමන් ගන්නා දුම්රිය මාස පහක කාලයක් සඳහා නතර කිරීමට සිදු වන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය…
ගාලුමුවදොර අරගලය නිවැරදි සැලසුමක් නොමැතිව ක්‍රියාත්මක වීම නිසා අක්‍රීය වී අංශභාග තත්වයකට පත්වූ බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික…
සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඌව, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන…
මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලැබු දරුවන් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අනපේක්ෂිතව පැමිණි ව්‍යවසන හා අර්බුදයන් මැද…
අ.පො.ස උසස් පෙළ විභාගයෙන් පසු විශ්වවිද්‍යාල ප්‍රවේශය අතර කාලය තුළ රැදී සිටින දරුවන් සඳහා හමුදා පුහුණුවක් ලබා දිය යුතු බව…
වීන ආධාර යටතේ මෙරටට ගෙන්වන ඩීසල් මෙට්‍රික් ටොන් 9,000 ක් රැගත් නෞකාවක් අද දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වෙනවා. අදාළ…
මෙරට දී වගා කර අපනයනය කරන පළමු ඇඹුල් කෙසෙල් තොගය අද ඩුබායි දක්වා රැගෙන යෑමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය…