ගාලුමුවදොර අරගලය නිවැරදි සැලසුමක් නොමැතිව ක්‍රියාත්මක වීම නිසා අක්‍රීය වී අංශභාග තත්වයකට පත්වූ බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩි ලාල්කාන්ත මහතා පවසනවා.
නිවැරදි නායකත්වයක් හා මඟපෙන්වීමක් නොතිබීමත් අරගලය සඳහා උපක්‍රම නිවැරදිව භාවිත නොකිරීමත් නිසා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉවත්වීමෙන් පසු ගෝල්ෆේස් අරගලය අකර්මණ්‍ය වූ බව එතුමා පෙන්වා දෙනවා.
හිටපු ජනපතිගේ ඉවත්වීමෙන් පසු පාර්ලිමේන්තුව දක්වා අරගලය ක්‍රීයාත්මක නොවූ බව ඔහු ප්‍රකාශ කළා.
අරගලයක් පස්සට යද්දී හොදට හෝ නරකට ප්‍රතිසංස්කරණ ඇති කිරීම මෙන්ම මර්දනය ඉදිරියට ගෙන ඒම කොතැනදීත් සිදුවන දෙයක් බව නුවරඑළිය ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් එතුමා ප්‍රකාශ කළා.
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…
මෙරට ප්‍රමුඛ පෙළේ වැවිලි සමාගමක් වන සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් (CGLP) සම්බන්ධයෙන් මේ වන විට…
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…