A worker pours liquid oil into a barrel at the delayed coker unit of the Duna oil refinery operated by MOL Hungarian Oil and Gas Plc in Szazhalombatta, Hungary, on Tuesday, July 9, 2013. Hungary refiner Mol may take part in oil exploration in Montenegro after country calls tender in July, daily Magyar Hirlap says. Photographer: Akos Stiller/Bloomberg
ඉදිරි දින 03 තුළ මෙරට සියලුම ප්‍රදේශ ආවරණය කරමින් ගොවීන් සඳහා භූමිතෙල් නිකුත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසනවා.
ඒ අනුව හෙට (29) සිට කෘෂිකාර්මික ප්‍රදේශ වෙත භූමිතෙල් නිකුත් කිරීමට නියමිතයි.
නොවැම්බර් 01 සිට 19 දක්වා දිනකට භූමිතෙල් බවුසර 29 බැගින් බෙදාහැර තිබූ බවත් නොවැම්බර් 23 සිට 27 දක්වා දිනකට ඉන්ධන බවුසර් 45 ක් පමණ ධීවරයන් සහ ගොවි ජනතාව උදෙසා නිකුත් කළ බව ද එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්,…
අමෙරිකාව විසින් අද(24) සිට බලාත්මක කරනු ලබන නව ආනයන තීරුබදු පැනවීමට මුහුණ දෙන වෙළෙඳ පාර්ශ්වකරුවන්…
file නගරාන්තර සේවා සහ දුරගමන් සේවා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වායුසමීකරණය කරන ලද නවතම…
නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…
පැරිස් / ජූලි 20 – ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ…
file සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව, සහකම්පනයෙන් යුතුව අන් අයගේ යහපත…