මෙරට දී වගා කර අපනයනය කරන පළමු ඇඹුල් කෙසෙල් තොගය අද ඩුබායි දක්වා රැගෙන යෑමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.එලෙස ශ්‍රී ලංකාවේන් අපනයනය කිරීමට සුදානම් කර ඇති ඇඹුල් කෙසල් ප්‍රමාණය කිලෝග්‍රෑම් 12,500 ක් වන බවයි සඳහන් වන්නේ.
කෘෂි නවීකරණ ව්‍යාපෘතියට සමගාමීව රාජාංගන ප්‍රදේශයේ ඉඩම් අක්කර 500 ක භූමී ප්‍රදේශයක මෙම කෙසෙල් වගාව ඉතා සාර්ථක ලෙස සිදු කර තිබෙනවා.
සෑම සිතියකම සෙනසුරාදා දිනයේදී මෙරට ඇඹුල් කෙසෙල් ඩුබායි වෙළෙඳපොළ දක්වා අපනයනය කිරීමට සූදානම් බවත් එමගින් සතිපතා ඩොලර් 10,000 ක ආදායමක් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවා.
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…