හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නොතේසි නිකුත් කර තිබෙනවා.
මරණ දණ්ඩනය සඳහා නියම කර තිබ් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු වන දුමින්ද සිල්වා හට පොදු සමාව ලබාදෙමින් ඔහු නිදහස් කිරීම සඳහා කටයුතු කිරීම සම්බන්ධයෙන් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය සහ පවුලේ අය වෙනුවෙන් නීතිඥවරයෙකු විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුවයි.
ඒ අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එළඹෙන දෙසැම්බර් 16 වනදා අධිකරණය හමුවේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට නියමිතයි.
London, United Kingdom Sri Lankan educator, keynote speaker, and Presidential and State Award recipient Ms.…
අධ්‍යාපනය, නායකත්වය සහ නිපුණතා සංවර්ධනය යන ක්ෂේත්‍රයන්හි සිදු කළ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් බර්නඩින් ජයසිංහ (Ms.…
ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්,…
අමෙරිකාව විසින් අද(24) සිට බලාත්මක කරනු ලබන නව ආනයන තීරුබදු පැනවීමට මුහුණ දෙන වෙළෙඳ පාර්ශ්වකරුවන්…
file නගරාන්තර සේවා සහ දුරගමන් සේවා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වායුසමීකරණය කරන ලද නවතම…
නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…