Sunday, July 26, 2026
Homeදේශීයහිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂට අධිකරණයෙන් නොතීසි

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂට අධිකරණයෙන් නොතීසි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නොතේසි නිකුත් කර තිබෙනවා.

මරණ දණ්ඩනය සඳහා නියම කර තිබ් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු වන දුමින්ද සිල්වා හට පොදු සමාව ලබාදෙමින් ඔහු නිදහස් කිරීම සඳහා කටයුතු කිරීම සම්බන්ධයෙන් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය සහ පවුලේ අය වෙනුවෙන් නීතිඥවරයෙකු විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුවයි.

ඒ අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එළඹෙන දෙසැම්බර් 16 වනදා අධිකරණය හමුවේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට නියමිතයි.

READ:   රාජ්‍ය ඇමතිනි ගීතා කුමාරසිංහ සජිත්ගෙ වේදිකාවට (වීඩියෝ)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්