Sunday, July 26, 2026
Homeදේශීයභාණ්ඩ කිහිපයක ආනයන සීමා ඉවතට

භාණ්ඩ කිහිපයක ආනයන සීමා ඉවතට

භාණ්ඩ කිහිපයක ආනයන සීමා ලිහිල් කරමින් නව ගැසැට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව නොවැම්බර් 23 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ වර්ග 63 ක් සඳහා මෙරටට ආනයනය කිරීමට පනවා තිබූ තහනම ලිහිල් වනු ලබනවා.

එලෙස ආනයනය සීමා ලිහිල් කර ඇති භාණ්ඩ අතරට ඇඟලුම්,ටයිල්, සෙරමික්, වායු සමීකරණ, ශීතකරණ,රේදි සෝදන යන්ත්‍ර සහ රූපලාවන්‍ය නිෂ්පාදන.. ආදී භාණ්ඩ රැසක් අයත් වනවා.

READ:   සහය දෙන සැමගේ දේශපාලන අනාගතය සුරක්ෂිත කරනවා - ජනපති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්