ඇෆ්ගනිස්ථානය සහ ශ්රී ලංකාව අතර පැවැත්වීමට නියමිත ක්රිකට් තරඟාවලිය සඳහා ශ්රී ලංකා ක්රිකට් සංචිතය නම් කර තිබෙනවා.
දසුන් ශානකගේ නායකත්වයෙන් යුතුව නම් කර ඇති ක්රීඩකයන් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයෙන් භානුක රාජපක්ෂ පෞද්ගලික ඉල්ලීමක් මත ඉවත් වී ඇති අතර තුන් ඉරියව් ක්රීඩක චාමික කරුණාරත්න මෙවර සංචිතයෙන් ඉවත් කිරීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ඇෆ්ගනිස්ථාන කණ්ඩායම එරෙහිව නම් කළ ශ්රී ලංකා සංචිතය පහතින්,
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU