Saturday, April 25, 2026
Homeදේශීයපළමු වසරේ සිට දරුවන්ගේ ඉංග්‍රීසි භාවිතය ශක්තිමත් කිරීමට පියවර

පළමු වසරේ සිට දරුවන්ගේ ඉංග්‍රීසි භාවිතය ශක්තිමත් කිරීමට පියවර

පළමු වසරේ සිට පාසැල් දරුවන්ගේ ඉංග්‍රීසි භාවිතය ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

2023 වසරේ සිට ආරම්භ කිරීමට නියමිත මෙම වැඩසටහනේ පළමු පියවර ලෙස සියලු පාළාත් වල පළමු සහ දෙවැනි ශ්‍රේණි වල ගුරුවරුන් 13500 ක් පමණ මෙම මස 18 සහ 19 න දින දෙක තුළදී ඒ සඳහා පුහුණු කිරීමට යොදාගන්නා බව එතුමා පැවසුවා.

ඉංග්‍රීසි මාධ්‍ය පාසැල් පෙළ පොත්වල ව්‍යාකරණ දෝෂ පවතිනවා ද යන්න නැවත සොයා බැලීම සඳහා ජාතික අධ්‍යාපන ආයතනයට අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මෙහිදි උපෙදස් ලබා දුන්නා.

READ:   ජනපති කළ බොරු තර්ජනයට අපි අභියෝග කරනවා - සරසවි ඇදුරන්ගෙන් ජනපතිට සැර පිළිතුරක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්