භාණ්ඩ කිහිපයක ආනයන සීමා ලිහිල් කරමින් නව ගැසැට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව නොවැම්බර් 23 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ වර්ග 63 ක් සඳහා මෙරටට ආනයනය කිරීමට පනවා තිබූ තහනම ලිහිල් වනු ලබනවා.
එලෙස ආනයනය සීමා ලිහිල් කර ඇති භාණ්ඩ අතරට ඇඟලුම්,ටයිල්, සෙරමික්, වායු සමීකරණ, ශීතකරණ,රේදි සෝදන යන්ත්‍ර සහ රූපලාවන්‍ය නිෂ්පාදන.. ආදී භාණ්ඩ රැසක් අයත් වනවා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…