අවුරුදු සමය වෙනුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදුකරන ආහාර වැටලීම ඊයේ (12) තිස්සමහාරාම ප්‍රදේශයේ දී සිදුකර ඇත. සෞඛ්‍ය පරීක්ශකවරුන් අවුරුදු…
වැලිගම, කොහුනුගමුව ප්‍රදේශයේ නිවසක තිබී තරුණයෙකුගේ මළ සිරුරක් හමුවී තිබෙන බව පොලීසිය පවසනවා. එලෙස හමු වී තිබෙන්නේ,24 හැවිරිදි වියේ පසුවන…
යාල වනෝද්‍යානයේ ඇතිනක් සහ අලුත උපන් අලිපැටවකු අසළ පිහිටි දිය වලකට බැස සිටින අවස්ථාවේ එහි සැඟව සිටි දැවැන්ත කිඹුලකු අලි…
අල්ලස් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොළොන්නරුව ප්‍රදේශයේදී. නීති විරෝධී මත්පැන් ජාවාරමක් පවත්වාගෙන යාමට ඉඩදීම සඳහා සැකකාර…
ත්‍රිවිද හමුදාවේ නිලධාරීන් සඳහා අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබාදෙන අත්තිකාරම් මුදල මෙවර යුද හමුදා නිලධාරීන්ට කපා හැර ඇති බව වාර්තා වෙනවා.…
සෘජු වෙළෙදාම් කරන පුද්ගලයින් සහ ආයතන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ලියාපදිංචි විය යුතු බවට අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර…
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ බුද්ධගයාවේ විළඳපොළක් ආශ්‍රිතව විශාල ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ගින්න හටගැනීමත් සමඟ වෙළඳසැල් තුළ…
උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. බස්නාහිර, දකුණු, නැගෙනහිර සහ උතුරු - මැද පළාත් සහ…
පළාත් පාලන මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු සම්පූර්ණයෙන්ම නතර කිරීමට රජයේ මුද්‍රණාලය තීරණය කර තිබෙනවා. මහා භාණ්ඩාගාරයෙන් ප්‍රමාණවත් මුදල් ලබානොදීම හේතුවෙන්…
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ලබන 25 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ පවසනවා. මීට…
පවතින ආර්ථික දුෂ්කරතාවන් නිසා මෙවර සිංහල අලුත් අවුරුද්ද සැමරීමට නොහැකිව සිටින පවුල් සොයා රට වටේ අවුරුදු නෑගම් යන අපූරු තරුණ…