දේශීය

කුණු කැවූ තවත් කඩවල් රැසක් අල්ලයි (PHOTO)

අවුරුදු සමය වෙනුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදුකරන ආහාර වැටලීම ඊයේ (12) තිස්සමහාරාම ප්‍රදේශයේ දී සිදුකර ඇත.

සෞඛ්‍ය පරීක්ශකවරුන් අවුරුදු සමය වෙනුවෙන් තිස්සමහාරාම ප්‍රදේශයේ ආහාර පරිහරණ ආයතන පරික්ෂා කිරීම් 07නිදා සිට 12 නිදා තෙක් සිදු කළ බව සඳහන් වෙනවා.

ඒ අනුව කිරින්ද , යෝධකණ්ඩිය ප්‍රදේශවල සංචාරක හෝටල් , කතරගම පාර අවට සංචාරක හෝටල් හා සිල්ලර ,තොග කඩ , තිස්සමහාරාම දෙබරවැව තොග හා සිල්ලර කඩ පරික්ෂාවට ලක් කර ඇති අතර එහිදී
මනුශ්‍ය පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය රැසක් හමුව තිබේ.

එම ආහාර විනාශ කිරීම සහ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම එහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදු කර ඇත.

Recent Posts

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

11 hours ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

11 hours ago

දේශගුණික විපර්යාස සහ ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04 ක් ජය ගැනීමට කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…

11 hours ago

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

3 days ago

LTTE සංවිධානය විසින් ඝාතනය කළ යාපනය සරසවියේ ආචාර්ය රාජිනී තිරාණගමගේ දියණිය — අද Stanford සරසවියේ ප්‍රකට මානව විද්‍යාඥවරියක්

Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…

4 days ago

නව චීන තානාපති සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්

ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…

5 days ago