වැලිගම, කොහුනුගමුව ප්රදේශයේ නිවසක තිබී තරුණයෙකුගේ මළ සිරුරක් හමුවී තිබෙන බව පොලීසිය පවසනවා.
එලෙස හමු වී තිබෙන්නේ,
24 හැවිරිදි වියේ පසුවන තරුණයෙකුගේ සිරුරක් බව පොලීසිය පවසනවා.
පුද්ගලයින් කිහිප දෙනෙකු සමග මත්පැන් පානය කර ඇති ඔහුට නාඳුනන පිරිසක් පහර දී ඇති බව විමර්ශන වලින් අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කළා.
මරණයට පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කිරීමට නියමිතයි.
බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…