ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ බුද්ධගයාවේ විළඳපොළක් ආශ්‍රිතව විශාල ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ගින්න හටගැනීමත් සමඟ වෙළඳසැල් තුළ වූ ගෑස් සිලින්ඩර කිහිපයක් ද පුපුරා ගොස් ඇත.
ජීවිතහානි කිසිවක් වාර්තා වී නොමැති අතර ගින්නෙන් වෙළඳසැල් 100කට අධික සංඛ්‍යාවක් විනාශ වී තිබේ.
ගින්නට ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…