Friday, April 17, 2026
Homeදේශීයබුද්ධගයා ප්‍රදේශය ආශිතව විශාල ගින්නක් (PHOTO)

බුද්ධගයා ප්‍රදේශය ආශිතව විශාල ගින්නක් (PHOTO)

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ බුද්ධගයාවේ විළඳපොළක් ආශ්‍රිතව විශාල ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගින්න හටගැනීමත් සමඟ වෙළඳසැල් තුළ වූ ගෑස් සිලින්ඩර කිහිපයක් ද පුපුරා ගොස් ඇත.

ජීවිතහානි කිසිවක් වාර්තා වී නොමැති අතර ගින්නෙන් වෙළඳසැල් 100කට අධික සංඛ්‍යාවක් විනාශ වී තිබේ.

ගින්නට ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

READ:   මහේල T20 ලෝක කුසලානයේ පුහුණු උපදේශක තනතුරට පත් කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්