Tuesday, September 8, 2026
Homeදේශීයවිද්‍යුත් ත්‍රී රෝද රථ වෙනුවෙන් මෝටර් වාහන පනත සංශෝධනයට අනුමැතිය

විද්‍යුත් ත්‍රී රෝද රථ වෙනුවෙන් මෝටර් වාහන පනත සංශෝධනයට අනුමැතිය

විද්‍යුත් ත්‍රී රෝද ලියාපදිංචි කිරීම සඳහා මෝටර් වාහන පනත සංශෝධනයට ලක් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.පොසිල ඉන්ධන භාවිතයෙන් තොරව ක්‍රියා කළ හැකි විද්‍යුත් ත්‍රී රෝද රථ භාවිතය සඳහා අවසර ලබා දෙන ලෙස විවිධ පාර්ශව මඟින් කර ඇති ඉල්ලීම් සලකා බලා මෝටර් වාහන පනත තුළ එම ඉඩ කඩ සැකසීම වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර සිටියා.

READ:   සිරිමහ බෝ හිමි රැකගත් දරමිටි පෝය අදයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්