Tuesday, September 8, 2026
Homeදේශීයවිදුලි බිල 75% කින් ඉහළට

විදුලි බිල 75% කින් ඉහළට

හෙට (10) සිට විදුලි බිල 75% කින් ඉහළ නැන්වීම සඳහා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දුන් බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටිනවා. මාධ්‍ය හමුවකට එක් වෙමින් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මේ බව සඳහන් කර සිටියා.

READ:   යූරියා පොහොර බෙදා දීම අද සිට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්