යාල වනෝද්‍යානයේ ඇතිනක් සහ අලුත උපන් අලිපැටවකු අසළ පිහිටි දිය වලකට බැස සිටින අවස්ථාවේ එහි සැඟව සිටි දැවැන්ත කිඹුලකු අලි පැටවා ඩැහැ ගැනීමට උත්සාහ ගැනීමේ දී ඇතින්න විසින් කිඹුලාට පහර දී පලවාහරින අවස්ථාවක් විඩියෝ ගත කර ඇත.
යාල වනඅලින් පිළිබඳව නිරීක්ෂණය කිරීමට ගිය නිලධාරියකු විසින් එම අවස්ථාව රූ ගත කර තිබෙනවා.
රෝලි නැමති ඇතින්න සති එකහමාරක් පමණ වන තම කුඩා අලි පැටවා සමඟ අසළ පිහිටි මඩවලකට බැස වතුර ගසා ගැනීමට සූදානම් වූ මොහොතේ මෙම සිදුවීම දක්නට ලැබුණු බව එම නිලධාරියා අප සමඟ ප්‍රකාශ කළා.
එම විඩියෝව පහතින් දැක්වේ,
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…